What do “fake news” arrests mean for LGBTIQ folks in Sri Lanka?

(Featured image by visuals on Unsplash) In a statement issued this week, Sri Lanka Police requested members of the public to refrain from publishing or sharing "fake news" on social media. The statement also said that those who do so may be arrested without a warrant. I was asked to comment about this for this… Continue reading What do “fake news” arrests mean for LGBTIQ folks in Sri Lanka?

ශ්රී ලංකාවේ ගබ්සා නීති ප්රතිසංස්කරණයට සහය දෙන්න | Support Abortion Reform in Sri Lanka

Originally published at http://www.resurj.org/node/223#Sri ශ්රී ලංකාවේ දැනට ගර්භනී කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීම හැර වෙන කිසිම හේතුවකට ගබ්සාව නීතිමය නැහැ. මීට කලිනුත් ගබ්සාව සම්පූර්ණයෙන් නීත්යානුකූල කරන්න සහ අවම වශයෙන් නීති ලිහිල් කරන්න උත්සාහ දරා තිබෙනව. හැබැයි මේ ප්රයත්නයන් විවිධ හේතූන් නිසා අඩාල වුනා. දේශපාලන අභිප්‍රාය සහ කැපවීම මදි වීම සහ ආගමික නායකයින්ගේ බලපෑම, විශේෂයෙන්ම කතෝලික පල්ලියේ බලපෑම… Continue reading ශ්රී ලංකාවේ ගබ්සා නීති ප්රතිසංස්කරණයට සහය දෙන්න | Support Abortion Reform in Sri Lanka

ගබ්සාව මානව අයිතිවාසිකමකි. Abortion is a human right.

(Original image from https://www.facebook.com/photo.php?fbid=10155530544305185) ආරක්ෂිත හා නීත්යානුකූල ගබ්සාව සඳහා මානව අයිතිවාසිකම ගැන සටන වෙනුවන් මේ දවස්වල හඬනගන සහෘදයන් දැක්කම මගේ හිතට ලොකු හයියක් ආවා. ඔවුන් සමහරක් බෙදා හරින මේ පෝස්ටරයට මම සංශෝධන කිහිපයක් කරා. හේතුව අපේ මේ සටනේ මූලික හේතු මතක් කරගන්නයි. ස්තී්ර දූෂණය, බාලවයස්කාර වීම, මාරාන්තික ආබාධ සහිත කලලයක් සහ ගැබිනි මවකගේ ජීවිතයට අනතුරුදායකත්වය වනි… Continue reading ගබ්සාව මානව අයිතිවාසිකමකි. Abortion is a human right.