ගබ්සාව මානව අයිතිවාසිකමකි. Abortion is a human right.

21192766_10155530544305185_2769376649665131624_n copy

(Original image from https://www.facebook.com/photo.php?fbid=10155530544305185)

ආරක්ෂිත හා නීත්යානුකූල ගබ්සාව සඳහා මානව අයිතිවාසිකම ගැන සටන වෙනුවන් මේ දවස්වල හඬනගන සහෘදයන් දැක්කම මගේ හිතට ලොකු හයියක් ආවා. ඔවුන් සමහරක් බෙදා හරින මේ පෝස්ටරයට මම සංශෝධන කිහිපයක් කරා. හේතුව අපේ මේ සටනේ මූලික හේතු මතක් කරගන්නයි.

ස්තී්ර දූෂණය, බාලවයස්කාර වීම, මාරාන්තික ආබාධ සහිත කලලයක් සහ ගැබිනි මවකගේ ජීවිතයට අනතුරුදායකත්වය වනි කරුණු ගබ්සාවට වලංගු හේතු සාධක තමයි. නමුත් කාන්තාවකට ගබ්සාවක් කරගන්න කොන්දේසි අවශ්ය විය යුතු නෑ. ශ්රී ලංකාවේ සහ ලෝකය පුරා ගබ්සා කිරීමට ලොකුම හේතුව වන්නේ අනවශ්ය ගැබ් ගැනීම්. අනවශ්ය වෙන්න හේතු මොනාද? ඉහත සඳහන් හේතු සාධකත් ඇතුලත් හැබැයි වඩාත් පොදු හේතු මෙසේය. ඇයට තවත් දරුවන් අවශ්ය නොවීම, ඇයට දරුවන් එක්කෙනෙක්වත් අවශ්ය නොවීම, ඇය තවත් ළමයෙකු සඳහා තාමත් සූදානම් නොවීම, ඇය ප්‍රථම දරුවා ලැබීමට තවමත් සූදානම් නොවීම, ඇයට ස්ථාවර සම්බන්ධතාවයක් නොතිබීම, ගැබ් ගැනීම ඇයගේ අධ්යාපනයට හෝ රැකියාවට බාධාවක් වීම හා මේ වගේ බොහෝ හේතු. මේවා පිටුපස බොහෝවිට මූල්යමය, චිත්තවේගාත්මක, ශාරීරික සාධක තියෙනව.

නිදසුනක් වශයෙන් ශ්රී ලංකාව තුළ සෑම දිනකම අවම වශයෙන් ගබ්සාවන් 700 ක් සිදු කරන බව ඇස්තමේන්තු කර තියෙන අතර නියම සංඛ්යාව මීටත් වැඩි බව ඇස්තමේන්තු කරනවා. ගබ්සාවන් ලබාගන්න කාන්තාවන්ගෙන් බහුතරයක් විවාහකයි (සමහර ඇස්තමේන්තු අනුව 94% ක පමණ). ඔවුන් ගබ්සා කරගන්න ප්රධාන හේතු ආර්ථික අස්ථායීතාවය සහ තවත් දරුවන්ට අවශ්ය නොවීම. ලංකාවේ මේ හේතුවලට ගබ්සා කිරීම නීති විරෝධී නිසා අනාරක්ෂිත ගබ්සා සිදු වෙනව. අනාරක්ෂිත ගබ්සා මාතෘ මරණවලට දායක වන සාධකයක්. ඉහළ ආදායම් ලබන ගෘහ ඒකකවල කාන්තාවන්ට ඔවුන්ගේ ගැබ්ගැනීම් ආරක්ෂිත (නමුත් නීතිවිරෝධී) ආකාරයෙන් අවසන් කරන්න හැකියාව සහ මුදල් තියෙනව. හැබයි මධ්යම සහ අඩු ආදායම්ලාභී ගෘහස්ථයන්ගෙන් කාන්තාවන් බොහෝ දෙනෙක්ට වෙන්නෙ අනාරක්ෂිත සහ නීති විරෝධී ගබ්සා කරගන්න. ඒවායින් බොහෝ විට මරණය හෝ දිගුකාලීන ආබාධිත තත්වයන් ඇති වෙනව. ගබ්සාව නීත්යානුකූල කලොත් ඔනෑම කාන්තාවකට අනවශ්ය ගැබ්ගැනීමක් හේතු සහ කොන්දේසි රහිතව නීත්යානුකූලව, ආරක්ෂිතව හා දැරිය හැකි මිලකට කර ගත හැකි වෙයි.

කෙටියෙන් කිව්වොත් ගබ්සාවක් කරගන්න අවශ්ය එකම හේතුව අනවශ්ය ගැබ් ගැනීමක්. ගබ්සාවක් කිරීමේ තීරණය ගත යුත්තේ ගැබ්ගත් කාන්තාව පමණක් හෝ ඇය විසින් අදාළයි කියා සිතන කෙනෙකුත් සමග විතරයි. වෙන කිසිම කෙනෙක්ගේ අනුමැතිය අවශ්ය නොවිය යුතුයි. ගබ්සාව නීතිගත කලා කියල හැම කාන්තාවකටම ගබ්සා ලබාගන්න අවශ්ය වෙන්නෙ නෑ. අවම වශයෙන් ගබ්සාව සමග එකඟ වෙන්න ඕනෙවත් නෑ (ආගමික විශ්වාසයන්, සදාචාරආත්මක පදනම් වගේ හේතු මත). ගබ්සාව නීතිගත කරන්නේ ගබ්සාවක් අවශ්ය ඕනෑම කෙනෙකුට එය කොන්දේසි විරහිතව තෝරාගන්න ලැබීමයි. අපි එම තෝරා ගැනීමේ සහ තීරණ ගැනීමේ අයිතිය වෙනුවෙන් තමයි හඬ නගන්නේ.

These past few days it’s felt truly encouraging to feel less alone in this struggle for safe and legal abortion. More allies are speaking up and taking action. This is a poster that has been circulating among such allies and I made a few edits to remind ourselves what it is we are fighting for. Rape, being a minor, foetus with lethal congenital malformation and danger to a pregnant woman’s life are all valid reasons to abort a foetus. But a woman should not need to “make a case” for why she needs an abortion. In Sri Lanka and all over the world, the reason women want the right and the choice to have an abortion is because a pregnancy is unwanted. Reasons? They could be any of those mentioned above but most often it’s because; she doesn’t want more children, she doesn’t want any children, she’s not ready for another child, she’s not ready for her first child, she’s not in a stable relationship, a pregnancy would interfere with her education or employment and many such reasons, most often based on financial, emotional and physical factors.

For an example, in Sri Lanka it is estimated that at least 700 abortions are performed each day (the actual figures are estimated to be much higher). Majority of women who undergo abortions are married (a staggering 94% by some estimates) and the main reasons for abortion are economic instability and not wanting more children. Since abortion is not legal in Sri Lanka for these reasons, women resort to illegal and often unsafe abortion. Unsafe abortion is a contributing factor to maternal deaths in Sri Lanka because while women from higher income households often have access and money to terminate their pregnancies in safe (but illegal) ways, women from middle and lower income households end up going to “backdoor abortionists”, often resulting in death or lifelong disabilities. Decriminalizing abortion would mean the women who want to abort unwanted pregnancies (for whatever reason(s)) can access them legally, safely and in an affordable and unstigmatized way.

The bottomline is, a woman should not have to list reasons why she wants an abortion and most definitely doesn’t need approval or “sign off” from anyone she doesn’t want involved in the decision. Decriminalizing abortion doesn’t mean anyone is then compelled to have an abortion or even be pro-abortion, should it be against their religious beliefs, morals, etc. Decriminalizing abortion means anyone has an unconditional CHOICE to have an abortion if they want one. We are fighting for the right to have that choice.

Advertisements

What do women’s rights have to do with the SDGs and the Internet?

Short answer, everything An abridged version of this was originally published at http://www.resurj.org/blog/what-do-women%E2%80%99s-rights-have-do-sdgs-and-internet I was recently at the Sri Lankan Internet Governance Forum (IGF) where she spoke on a panel that discussed the linkages between the Sustainable Development Goals (SDGs) and the Internet. Her intervention was framed around two questions. Technology and Information and Communication Technologies… Continue reading What do women’s rights have to do with the SDGs and the Internet?

Standing in Solidarity with our Muslim Sisters

Originally published at http://www.resurj.org/blog/sri-lanka-standing-solidarity-our-muslim-sisters A country’s laws must respond to and reflect the lived realities of its people and uphold their fundamental rights as human beings. It has become more apparent than ever as the country goes through a process of constitutional reform that Sri Lanka has a fair share of laws that don’t do so and result… Continue reading Standing in Solidarity with our Muslim Sisters

Assessment of Strategic Communications Needs

Hello friends in Sri Lanka. I have been working in strategic communications for the past 8 years or so and during that time I have both carried out and coordinated various communications, documentation and digital security trainings. The most common feedback I’ve received from such trainings is that while the trainings are great and immensely… Continue reading Assessment of Strategic Communications Needs

Underwhelmed by the Malaysian Philharmonic Orchestra (MPO)

(Photos by Pramyth Abeysekra) After two and a half years in Malaysia, finally watched a performance by the Malaysian Philharmonic Orchestra (MPO). The 2016/17 season opening concert “A Musical Journey in Anime”, which incidentally was false advertising given that only half the programme was from Joe Hisaishi’s anime repertoire. How was the performance? In one… Continue reading Underwhelmed by the Malaysian Philharmonic Orchestra (MPO)